ඇහැලියගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අංඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.
සැකකරුවන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් ස්ථානාධිපති ඇහැළියගොඩ 071- 8591402, ඇහැළියගොඩ පොලිස් ස්ථානය 036-2258222 අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.