Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
රටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පහසුවෙන් විසඳිය හැකිව තිබෙන බවත් මෙය ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ඊට අධිකරණය මැදිහත් වීම තුළින් බවත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ දැන් තමන් වැඩ නැති අගමැති බවට පත්ව සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඔහු මේ අදහස් දැක්වීය.
පසුගිය ආණ්ඩුව ජනතාවට සහන දිය හැකිව තිබියදී ඒවා වලක්වා ගෙන සිටි බව ජනතාව තේරුම් ගෙන තිබෙන බවත් ජනතාව වසර තුනක් තිස්සේ නොයෙක් බදු වලින් පීඩා විඳිමින් දුක් කන්දක් විඳිමින් සිටියදී තමන් අගමැති ධූරයට පත්ව සහන ලබා දෙමින් ආරම්භ කළ වැඩපිළිවෙළ ඇතැම් මාධ්‍යය මගින් සන්දර්ශන ලෙස හැඳින්වීමට උත්සාහ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ වන විට ඇත්තේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් බැවින් එහි රැස්වීම් වලට සහභාගි වීම පල රහිත බවත් රනිල් අගමැති කිරීම සඳහා බහුතරයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවත් පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ රනිල් අගමැති කිරීම සඳහා ඡන්දය දෙයිද කියා බලා සිටිමු යැයිද රනිල්ගේ අගමැතිකම ජනතාව රැක දෙයිද කියා ජනතාව ඉදිරියට ගොස් බැලිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මහනුවර - චමිල් රූපසිංහ
popular news
Nandana Sunday, 09 December 2018 05:58 PM
මහින්ද සහ බිරිද හැර අන් සියලු දෙනා ,මේ පුජනීය බිමේ පාවහන් ගලවා ගෙන බුදුන් වහන්සේට ගරු කෙරීමක් ලෙස සිටි.බොරුවට බුද්දාගමට මුල් තැන දීමට රගපාන බව,මහජනතාව තේරුම් ගන්න.මේවා බුදුදහමට නිගා කිරීමක්.
Reply : 0 38
Don Sunday, 09 December 2018 08:43 PM
වැඩක්ම නැති !!
Reply : 0 10
chandana Sunday, 09 December 2018 10:58 PM
ඔව් ඔයා හුලන් අගමෙති බව අපි දන්නවා ඉදිරියටත් ඔයාට හුලන්ම තමා තවත් පච නොගහ ගෙදර යන්න ඔයා අගමෙති වෙන්න කරපු ගොන් තීරණේ රටකට මහා විපතක් ගෙනාව බලතන්හාව තවම ඉවර නෙද්ද දරුවන්ට නිල එදුම් කෝ ලබන වසරට පඩි කෝ වියාපාර වෙටිලා මිනිස්සු 2019 පටන් ගන්නේ හිගන්නෝ වෙලා ඔබට සතුටුද ඉතින්
Reply : 0 48
lion Monday, 10 December 2018 04:55 AM
ඔහෙට ලජ්ජා නැද්ද . ඔහේ මෙරට නයකරයෙක් කලා.Udde දින්නේ තමන් කියල label ගහල අප්පල පුතාල aiyala මල්ලිලා රට තමන්ග බුදලයක් වගේ පාලනය කලේ.adress නැති වෙන්න මිනිස්සු අතුරුදහන් කලා .May කරන්නේ ප්‍රජතන්තරවාදී වැඩද . අදිකරණයට පින්සිද්ද වෙන්න තමඊ තමුන්ගේ නීති විරෝදී වැඩ නතර කලේ. විනිශ්ච කාර වරුන්ට පින්දෙන්න ඔනෙය් තමුන් එකදිපති වියරුව නැවත්තුවට. ජනතාවට ආරක්ෂාව දෙන්න ඉන්නේ අදිකරණය විතරඊ. තමුන්ගේ කාලෙය් එකත් විනාස කලා.
Reply : 0 19
Gamage Monday, 10 December 2018 06:06 AM
මන් ඉස්සරත් වැඩබැරි පස්ස දොරෙන් ලෝයර් උපාදි ගනිපු ජනාදිපති.... රට බේරාගත්තු අතපය මස් ලේ දන්දුන් හමුදාවටත් ඒකාලේ නිබියව හිටපු හමුදාපති SF ටත් පින්සිද්ද වෙන්න යුද්දය දින්නා ... Gen SF ට දීපු වද හිංසා මම සහ දළදාව වටේ racing ගිය, වාචාල, මිනීමරු දරුවන් ඇතුළු මගේ හත්මුතු පරම්පරාවක් දුක් විදින බව සනාතයි. ... මම මෙදා වැඩබැරි නිකම්ම නිකම් පස්ස දොරෙන්ආපු පුකගොස්තර අකමැති ...
Reply : 0 53
Batangala Monday, 10 December 2018 07:43 AM
කුරුනෑගල මන්ත්‍රී වශයෙන් ඔබතුමා කියන්නේ අධිකරණය මැදිහත් වීම වැරදිය කියලද? අධිකරණය විවේචනය කරන්න දැන්මම පටන් අරන් වගේ. ලංකාවට බුදු සරණයි !
Reply : 0 20
rocky Monday, 10 December 2018 09:24 AM
රටත්, ජාතියත් , ආගමත් ඉදිරියට දමා රටේම මෝඩ මිනිසුන් රවටා ගෙන මුළු රටම කන්න උපන් හොර තක්කඩි පවුලක්!
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd