මා ඔයේ නාඳුනන මළ සිරුරු දෙකක්
- 3 09 2019
- 16:54
- {{hitsCtrl.values.hits}} views
- ..
මා ඔයේ අලව්ව පාලම අසළින් නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක් හමුව ඇතැයි පොලීසිය පවසයි.
අද පස්වරුවේ මෙම මළ සිරුරු දෙක සොයාගෙන තිබේ.
අලව්ව පොලීසියට ඊයේ (02දා) පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවටද පැමිණිල්ලක් ලැබී තිබුණි.
වරකාපොල රංගන රුවන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
