Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය යනු වෙනස් සංවිධාන දෙකක් බවත් මේ අනුව ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ අපි පැහැදිලි ලෙස කලබල ලෙස ඉවසීමෙන් අර පාර්ලිමේන්තුවේ වගේ කටට ආව දේවල් කියන්නේ නැතිව අයි.එස්. සංවිධානය කුමක්ද කියන පැහැදිලි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
ජාතිවාදය හා ත්‍රස්තවාදය කියන්නේ දෙකක්. ත්‍රස්තවාදය අපට හොඳට හුරුයි. ජාත්‍යන්තර ත්‍රස්තවාදය අපි අහලා තිබුණේ මාධ යෙන් විතරයි. අවාසනාවන්ත ලෙස අත්විදින්න සිදුවුණා.
අයි.එස්. සංවිධානයේ දේශපාල අරමුණු දෙස බැලීමේද රටවල්වල පහරදීලා දේශපාලන අස්ථාවරත්වයක් හදලා, ජනතාව නොසන්සුන් කරලා ඔවුන් බලාපොරොත්තුවන කාර්යයන් ඉටුකරනවා. ඔවුන් මේ ප්‍රහාරය දෙන්නේ බටහිර දේශපාලන චින්තයන් හා බටහිර ආගමික දර්ශනයන් වෙනුවෙන්.
ඒ නිසා තමයි විශේෂයෙන්ම කිතුණු දේවස්ථාන වෙත පහරදුන්නේ. මම මත්ද්‍රව්‍ය විරෝධී සටන ගෙන යාමේදී ඉදිරියට ආපු කෙනෙක් තමයි අතිඋතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ. මීට සති තුනකට පමණ පෙර පෙළපාළියක පවා ඇවිල්ලා රැස්වීමක් තිබ්බා 4000කට වැඩියෙන්.
ඒ නිසා අයිඑස් පසුබිම ගත් විට අපි බොහෝ ප්‍රඥාවෙන් බුද්ධියෙන් මේවා ගැන බලන්න ඕන. අවස්ථාවදී දේශපාලනය අමතක කර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය හා අයි.එස්. සංවිධානය අතර විශාල වෙනසක් තිබෙනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ කථා කරන විට බොහෝ අය වීරයන් වගේ කථා කළා අපි නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළා කියලා.
මම මුලින් කිව්වේ ඇමෙරිකාවේ පෙන්ටගනය බේරා ගනන්ත් බැරිවුණා. ඇමෙරිකාවටත් මුහුණ දෙන්න බැරිවුණා. එල්.ටී.ටී,ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේදි ජාත්‍යන්තරයේ සුළුතරයක් අපිට සහාය දුන්නේ. බහුතරයක් එල්.ටී.ටී.ඊ.ය පැත්තේ හිටියේ.බටහිර රටවල් සහාය දුන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි.
popular news
Champa Saturday, 27 April 2019 12:08 PM
මෙතන ඇති,IS එකක් නැහැ. මේක පිටිපස්සේ ඉන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි. ISIS මේ තරම් ආයුධ ගොඩක් කොහේ එවන්නද? ISIS එකට ආයුධ දෙන්නෙත් ඇමරිකාවෙන්. දැන් දිගට හරහට හම්බ වෙන මේ ආයුධ සියල්ල ගොඩ බාල තියෙන්නේ ඇමරිකන්කාරයෝ. අර පහුගිය දවස් වල ඇමරිකන් බඩු මුකුත් චෙක් කරන්න නොදී හංගගෙන ගෙනාවේ රටට. කිව්වේ වෙන රටවලට භාණ්ඩ ප්රවාහයන කරනවා කියලා. නමුත් ගොඩ බාල තියෙන්නේ ලංකාවේ. ඔක්කොම ආයුධ දීල තියෙනව තැන තැන වලට මුස්ලිම් පල්ලි වලට මුස්ලිම් මිනිස්සුන්ට. ඇමරිකාව හිතුවේ පාස්කු බෝම්බ ප්‍රහරෙයෙන් පස්සේ සිංහල මුස්ලිම් ජාතිවාදී කලබල ඇතිවෙයි, එතකොට සිංහලයන්ට ගහන්න තමයි මුස්ලිම් මිනිස්සුන්ට ආයුධ දීල තියෙන්නේ. කොහොමද වැඩේ? ඔක්කොම ලැස්ති කරන ඉඳලා තියෙන්නේ. රටේ වාසනාවට සිංහල මිනිස්සු මේ පාර කලබල වුනේ නැහැ. ට්‍රම්ප් මුලින්ම tweet කරලා තියෙන්නේ මිලියන්ස් ගණන් ලංකාවේ මිනිස්සු මැරිලා කියලලු. පස්සේ වෙනස් කරලා. ට්‍රම්ප්ට කියලා තියෙන ගාන ඒක. හරියටම 21 වෙනි ඉරිදා ට්‍රම්ප් Air Force One එකට එනකොට "thumbs up" කරගෙන ඉන්න පින්තුරයක් තියෙනව. ඇමරිකන් කාරයෝ හැදුවේ ලංකාවත් සිරියාව වගේ විනාශ කරලා දාන්න. පේනවනේ සිරියාවේ හැටි.
Reply : 7 23
Champa Saturday, 27 April 2019 12:11 PM
ඇමරිකන්කාරයෝ හැදුවේ මුස්ලිමුන් ලව්වා සිංහලයන් ලක්ෂ ගණන් මරලා ලංකාවේ ඔක්කොම දේවල් විනාශ කරලා එතකොට අසරණ වෙන ලංකාව නිකම්ම අල්ලගන්න. කල්මුනේ ඇති වෙච්ච අලුත් තත්වයෙන් පේන්නේ මේක පිටිපස්සේ තව පිරිසක් ඉන්නවා කියන එක.
Reply : 14 40
chathuri Wednesday, 01 May 2019 05:42 PM
මේ චම්පා කියන නමින් ඉන්නේ පිරිමියෙක් මෙයාගේ බුර්කාව ගලවන්න ,මොහු. ලියනදෙවල් කියවන්නත්. අප්‍රියයි ,
Reply : 0 0
dayan Saturday, 27 April 2019 02:48 PM
මෝඩ චුන්.
Reply : 0 4
සෙනෙවි Saturday, 27 April 2019 06:34 PM
වටේටම වනන්නෙ නැතිව ත්‍රස්ථවාදීන්ට පමණක් නෙළුව නං නේද හොඳ
Reply : 0 5
chathuri Saturday, 27 April 2019 07:29 PM
ඔය. මෝඩ වීරයින්ගේ කීම් අහල. සරත් පොන්සේකාට ආරක්ෂක ඇමතිකම දුන්නේ. නැහැ , අද ඒවායින් දුක් විදින්නේ පාඩු. ලබන්නේ. ජනතාව , ඔබව නැවත ජනාදිපති කෙරුවොත් මේ. රටේ වැසියෝ තමයි කතා. කරන හරක් වෙන්නේ කොයි. තරම්. මෝඩ වැඩ. කෙරුවද . ඉල්ලා අස් වෙන්න ඕන. ඔබයි වෙන. කවුරුත්. නෙමේ , අද වෙනකම්. වැඩ කෙරුවේ පක්ෂය. බේරගන්න මිසක් රට. ගැන හිතල නොවේ , රටේ ජනාදිපති කෙනෙක්. වුනාම පක්ෂය නොවේ ආරක්ෂා කරන්න. ඕන ජනතාවයි , මේ බෝම්බ තියපු කාලකන්නි. ඇයි අසරණ ජනතාවගෙන් පළිගන්නේ මොන වරදක් කෙරුවටද .
Reply : 42 39
Demuni de silva Sunday, 28 April 2019 06:59 AM
USA did not support LTTE. Some LTTE sympathizers are still in jail there for terrorist offenses They supported SL navy to destroy LTTE naval power too. In short, we have now been compelled to depend on them.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd