බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවි ඇති බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බන්ධනාගාරයේ රැදවියන් 254 දෙනෙකු පි. සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර අද දින පි.සී.ආර් පරික්ෂණවල ප්රථිපල ලැබි තිබෙනවා.
එම ප්රථිපලවලට අනුව රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසනවා.