බුස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77 දක්වා ඉහළට
- 27 11 2020
- 09:20
- {{hitsCtrl.values.hits}} views
- ..
බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද තහවුරු වි ඇති බව ආරංචි වෙයි.
මේ අනුව බුස්ස බන්ධනාගාරයේ මේ වන විට හදුනාගෙන ඇති ආසාදිතයින් ගණන 77කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
