අමාත්‍ය බැසිල් රාජපක්ෂ දක්ෂ පුද්ගලයෙක් බවත් ඔහු යම්කිසි දෙයක් කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම තමා අමාත්යධුරයෙක් දැරීම ගැටලුවක් නම් එයින් ඉවත්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.