බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් ස්ථාන 11කදී මීට පෙර දෙසැම්බර් මාසය අගදී ක්රියාත්මක කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වැඩ පිළිවෙල අද සිට යළි ක්රියාත්මක කර ඇත .
එමෙන්ම මේ වනවිට මුව ආවරණ රහිත පුද්ගලයන් 2300කට පමණ එරෙහිව නීතිය ක්රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්යප්රකාශකවරයා සඳහන් කරයි.
තවද බස්නාහිර පළාතේ මුව ආවරණ රහිත පුපුද්ගලයින් 43දෙනෙකු ආසාදිතයින් ලෙසද හඳුනා ගෙන ඇති බව ඔහු සඳහන් කළේය
ඒ කොවිඩ් පරීක්ෂණ වලට ලක් කළ 2500කට ආසන්න පිරිසකගෙනි.