බස්නාහිර පළාතේ පිටව යන පුද්ගලයන් සඳහා හෙට 23 සිට අධිවේගී මාර්ගයේ ඇතුලු ස්ථාන 11 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
එලෙස බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් පරික්ෂා කරනු ලැබුවේ ස්ථාන 4 කදී පමණි.
එම පරීක්ෂණවලදී පුද්ගලයන් එකොළොස් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවිය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ