බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
එම පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු අනෙකුත් නිලධාරීන් ස්වයං නිරෝධායන ට ලක් කිරීමට පියවර ගෙන ඇත .
මෙම විශේෂ විමර්ශන ඒකකය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල තුළ ය