පොලිස් ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමගින් මේ වන විට ලංගම හා පේද්ගලික බස් සේවා හා දුම්රිය ක්රමයෙන් යථා තත්ත්වයට පත් වෙමිත් තිබේ.
කෙසේ වෙතත් බොහෝ පිරිසක් තම පෞද්ගලික ප්රවාහන සේවා භාවිත කරමින් රැකියා ස්ථානවලට පැමිණෙන අයුරු දැකගත හැකි වෙයි.
මාර්ගයන්හි තරමක කාකකරක්ය බහුලත්වයක් දක්නට ලැබේ. කෙසේ වෙතත් තවමත් බොහෝ වෙළඳසැල් ප්රමාණයක් වසා දමා තිබේ.