මුල්ලේරියාව පොලිස් වසමේ ගල්හේන පාර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පිලිපීන ජාතික කාන්තාවක් හා ඇයගේ ශ්‍රී ලාංකික සැමියාද අත්අඩංගුවට ගෙන තිබේ.