බාලිකා පාසලකට බලෙන් ඇතුළුවීමට ගිය සිසුන් පිරිසක් පොලිස් භාරයට
- 3 03 2020
- 12:42
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ, කොල්ලුපිටිය ප්රදේශයේ බාලිකා පාසලකට බලෙන් ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත. එම සිසුහු පොලිස් බාරයේ රඳවා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
