බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් සොයා ගැනේ
- 26 09 2019
- 11:33
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයාගැනීමට නාවික හමුදාව ඊයේ (25දා) සමත් විය.
සෝදිසි කිරීමක් අතරතුරදි සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කර ඇති අතර, එය වැඩි දුර පරීක්ෂා කිරීමේදී එහි අසුරාතිබු බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
