බේරුවල රෝහලේ වෛද්‍යවරයෙකුට හා රසායනාගාර අංශ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සඳහන් කරයි.
මෙම වෛද්‍යවරයා දන්ත වෛද්‍යවරයෙකු වන අතර රෝහලේ ඔවුන්ගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති අතර ආසාදිත වෛද්‍යවරයා හා රසායනාගාර සේවකයා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා