බරපතල සිදුවීම් නෑ
- 16 11 2019
- 19:44
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
දැරණියගල නූරියවත්තේදී ලේ ගැලීමක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
