එක්සත් රාජධානියේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව ඉහළ යත්ම, රට වසංගතය පැතිරීම පාලනය අහිමි වීමේ අද්දර සිටින බව ප්රමුඛ සෞඛ්‍ය විශේෂඥයෙකු අනතුරු ඇඟවයි.
එක්සත් රාජධානිය සිකුරාදා දිනයේ නව ආසාදන 3,500කට වඩා වාර්තා කර ඇති අතර, එය මැයි මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම මට්ටම වීම විශේෂත්වයකි.
"මම හිතන්නේ අපට පාලනය අහිමිවීමේ අද්දර සිටින බව මේ වනවිට දත්ත අනුව පැවසිය යුතුයි" යැයි පර්යේෂණ ආයතනයක් වන UKRI හි මාක් වල්පෝට් අවධාරණය කළේය.