එක්සත් ජනපද නව ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේ උත්සවයේදී වොෂිංටන් ඩීසී හි ආරක්ෂාව සැපයීම සඳහා සහභාගී වූ ජාතික ආරක්ෂක සාමාජිකයන් 150 ත් 200 ත් අතර පරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් ජනවාරි 6 වැනි දින කැපිටල් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපද වොෂිංටන් නගරයේ පෙර නොවූ විරූ ආරක්ෂක පියවර ගෙන තිබුණි.
ධනාත්මක බව පරීක්ෂා කළ ජාතික ආරක්ෂක භටයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද පැවසෙයි.