ඇල්ල ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු බීමත්ව ත්රිරෝද රථයකින් විදේශිකයන් ප්රවාහනය කරමින් සිටියදී අද (08දා) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඇල්ල ප්රාදේශීය සභාවට තරග කර ඇල්ල ප්රාදේශීය සභාවට තේරී පත්වූ මන්ත්රිවරයෙකු මෙසේ බීමත්ව රිය ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල රවිඳු දසුන්