බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් 19 අසාදිතයන් 32 දෙනෙක් අද හදුනාගත් බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම මහතා පැවසීය .
මොවුන් සියළු දෙනා නිවෙස්තුළම නිරෝධානයට ලක් වෙමින් සිටියදී සිදුකළ පීසීආර් පරික්ෂණ වලට අනුව අසාධිතයන් බව තහවුරු වීම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කළ බවද පියල් පද්ම මහතා සඳහන්කළේය
පාලිත ආරියවංශ