බදුල්ලේ බස් රථ අනතුරකින් 16 දෙනෙකු රෝහල්ගත කෙරේ
- 26 11 2020
- 19:08
- {{hitsCtrl.values.hits}} views
- ..
බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (25) සවස 4.00 ට පමණ දුන්හිද පහළ වංගුවේ මත්පැන්සැලක් ඉදිරියේදී වේල්ලක ගැටි සිදුවු අනතුරකින් එහි ගමන් ගත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇත.
තුවාලකරුවන් අතර හිමිනමක් සහ කාන්තාවන් 4 දෙනෙක්ද සිටින බව බදුල්ල පොලිසිය පවසයි.
කාර්මික දෝෂයක් නිසා බසය පාලනය කරගැනීමට නොහැකිවූ නිසා බසය පල්ලමට යාම වැලැක්වීම සදහා වේල්ල දෙසට ධාවනය කරවු බව රියදුරා පැවසීය .
බදුල්ලේ පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
