අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට තමන් විරුද්ධ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් පාහේ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබියදී චන්ද්‍රසේන මහතා එයට විරුද්ධ වී තිබේ.