www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
කොවිඩ් 19 හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් එළැඹෙන 26 දා තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.
දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 දා තෙක් වසා දැමීමට රජය ගත් තීරණයට සමගාවීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දහම් පාසල් වසා තැබීමටද තීරණය කර තිබේ.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd