Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ලංකාවේ මානව හිමිකම් ගැන කථා කරලා අපේ පසුගිය අවුරුදු යුද හමුදාව අඩපණ කරපු, බුද්ධි අංශ දුර්වල කරපු ආණ්ඩුවේ බාප්පලා අද මේ ප්‍රහාරයත් එක්ක හිටගන්නවත් වෙලාවක් නෑ. රහසක් නෙමෙයි ඔබට ආණ්ඩුවත් මගෙත් අතර ප්‍රශ්ණය දැන් අවුරුදු දෙකක විතර ඉදන් උග්‍ර වුණා.
ඒ ප්‍රශ්ණවලට ප්‍රධාන කාරණයක් තමයි බුද්ධි අංශ දුර්වල කිරිම හා අපේ හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරභාරයට ගැනීම ගැන මම විරෝධය පළ කිරීම හා තදින් කථා කිරීම.
මානව හිමිකම් සංවිධානවල ලොකු මහත්වරු කිව්වේ හැම කෙනාටම නීතිය එකයි කියලා. මම කිව්වේ නීතිය එකයි නමුත් ආරක්ෂක හමුදා යුද නාවික ගුවන් දුර්වල කරන්න බෑ කියලයි. බුද්ධි අංශ දුර්වල කරන්න බෑ කිව්වා.
අපේ සමහර බුද්ධි අංශ නිලධාරීන් රට හැරදාලා ගියා. සමහර අය ලංකාවේ ඉන්න බෑ කියලා පිටරටවල් වල වෙන රස්සාවලට ගියා. මම සමහර රටවල්වල තානාපති කාර්යාලය වලට ඒ අය යැව්වා.”
popular news
Dayan Friday, 26 April 2019 11:56 AM
මෙයා ලෑස්ති නෑ තමන්ගේ වගකීම බාරගන්න. යන්ඩ අඉයින් වෙලා අපිට සුදුසු කෙනෙක් පත්කරගන්න.
Reply : 0 68
Sanath Friday, 26 April 2019 12:02 PM
ඒ කියන්නේ බුද්දි අංශ අය කරන වැරදි ඉවසන්න කියලද?
Reply : 40 47
Lion Friday, 26 April 2019 12:12 PM
මේ රටේ තත්වයට තමුන් කෙලින්ම වග කියන්න ඕන Dan අලුත් baila ගහනවා .දැන් ඔය කතාකරන්නේ ගොටාබය.එදා kiwwa katha nemei dan kiyanne අපේ කරුමෙට Meka මෙතෙන්ට ගෙනාවේ
Reply : 0 64
Sarath Mayadune Friday, 26 April 2019 12:18 PM
ඒ කියන්නේ දැන් ඉන්න බුද්ධි අංශ නිලධාරීන් ගෙන් වැඩක් නැද්ද? මොනවද මේ කියවන්නේ කකුළුවා ඇදෙ ග්හිහින් අනිත් යට කෙලින් යන්න කියනවද මෙතන වැරැද්දේ ලැබුණු පණිවිඩ ක්‍රියාත්මකක නොකළ එක. ඔක්කොම් රට සවාරි ගිහින්
Reply : 0 80
Ratawesiyek Friday, 26 April 2019 12:20 PM
මේ රටේ ජනාධිපති ඉන්නේ මොකටද ?
Reply : 0 48
Koralage Friday, 26 April 2019 12:23 PM
මෙයා අයෙත් බයිල කියල පොරක් වෙන්න යනවා . දැන් පැය විසිහතරෙන් කරනවා කියපු වැඩ තවමත් නැහැ . ඔය දැන් ජාතිය බේරගන්න සොල්දාදුවන් ගැන කතා කරන්නේ අයෙමත් ජනාධිපතිවෙන බලාපොරොත්තුවෙන් නේද? ඒවා ඉතින් වානා. එස් බී දමල මුට්ටිය දාගන්න බලන බව අපිට තේරුනා ඔය හැම දෙස්පාලකයෙක්ම චන්දයට ඇති කෑදරකම නිසා වනාන්තර කපල පදිංචිය ට ඉඩදුන්නා . පාර්ලිමේන්තුවේ මේ ගැන කතාකලේ කී දෙනාද? මුස්ලිම් චන්ද ඉදිරියේ දනගහන මිනිස්සු මොන පක්ෂයේ වුනත් රටේ නායකත්වයට සුදුසු නැහැ .
Reply : 0 104
Nimal Friday, 26 April 2019 12:24 PM
2015 සිට ආරක්ෂක ඇමති, සේනාධිනායකයා මෛත්‍රිපාල සිරිසේන කියන බාප්පා දැන් බබා පාර්ට් දාන්න එන්න එපා.
Reply : 0 228
එම. ඒ. ජේ Friday, 26 April 2019 01:27 PM
මෙතන තියෙන්නේ බප්පලාගේ ප්‍රශ්නයක් නෙවෙයි ලොකු තාත්තගේ ප්‍රශ්නයක්. ලොකු තාත්ත තමයි රටේ ආරක්ෂාව බාරව ඉන්නේ. ලොකු තාත්තා තමයි වග කියන්න ඕන. රටක ජනාධිපති කෙනෙකුගේ වගකීම දැරීමට තරම් පරිනත බවක් ඔබට නැහැ.
Reply : 0 20
AP Kumara Friday, 26 April 2019 01:37 PM
ජනධිපති තුමෝ ඔබ අසමත් පාලකයෙක් ඔබට නැවත ජනවරමක් බලාපොරොතු වූ නිසා ඔබ එ සදහා මන් සෙවුවා ප්‍රතිපලය උනේ රජය දෙකට වීමය .ඔබ බලයට ගේම සදහා කැප වූ මිනුසුන්ට ඔබ ද්‍රෝහී වුව . ඔබ රටට හොරුකිය කියපු aවුනට නැවත බලයක් දෙන්න ඔබ කූට උත්සහයක් ගත්ත .මෙය තමා ඔබ කල බල කීදරකමක මහත.ඔබ කී දේ මෙය නොවේ . රටක කිසියම් පුද්ගලයෙක් වෙරධි කලානම් දඩුවම් ධිය යෞථුඉ . එය බුද්ධි අංශ කියා වෙන්කළ නොහෙක .නව පුද්ගලයන් එ සදහා පත්කරන්න ඔබ දැනගත යෝඋතුටුය . ප්‍රසිද්ධ සටන්පාට ඔබ නැවත කියා අත සෝදා ගන්න එපා රටක මානව හිමිකකම් ආරක්ෂා කරන්න ඕනේ එවිට අපට ලෝකය ජයගන්න පුළුවන් ... ඔබව ලෝකය හදුනා ගත්හේ යහපාලන සංකල්පයෙන් මිස SLPF ලේකම් වශයෙන් නොවී . ඔබව පාලකයා කරපු ජනතාවට ඔබ දීපු ප්‍රධාන පොරොන්දු ඔබ අමතකර තිබේ . කණගාටු කරුණනම් ඔබ තාම excuse සොයන අක නොවීද .රටේ ආරක්ෂාවට වගකියන ඇමති කෙනෙක් වහාම පත්කරන්න මේ සදහා රටේ වාසනාවට නියම පුද්ගලයෙක් අප පර්ලිමෙන්ට් එක තුල සිටිනවා .
Reply : 0 37
rocky Friday, 26 April 2019 01:40 PM
අනේ මගේ කට! බුද්ධි අන්ස දුර්වල වෙලා තිබුනා හෝ නැතා හෝ අවශ්‍ය තොරතුරු සහ අනතුරු ඇඟවීම් ලැබිලා තිබුන නේ! කෙරුනේ නැත්තේ ආරක්ෂා අන්සවල වගකීම. ඒවා අයත් වන්නේ ඔබටයි. මේ විනාසය ගැන මුළුමනින්ම පාහේ වග කිවයුත්තා ඔබයි. අනිත් කරුණ : ඔබ කියන්නේ බුද්ධි අන්සවල නිලධාරීන් අපරාධ කරපුවාම අත් අඩංගුවට ගන්න එපා කියලද?ඔබ වගේ අවස්ථාවාදී, වගකීමෙන් තොර, ඩීල් කාර දියාරු මිනිහෙකු මේ රටේ ජනාධිපති කරන්න චන්දදීමට මා එදා පෙළඹීම ගැන මම මටම සාප කර ගන්නවා. නොදකින්, මෙවැනි නායකයන්!!
Reply : 0 11
Daham Friday, 26 April 2019 01:57 PM
රනිල් ට තියෙන්නේ මේ කාට ඔක්කොම බාර දීල කොරගන්න කියල අස්වෙන්න.
Reply : 0 14
DKR Fernando Friday, 26 April 2019 02:16 PM
අනේ මහත්තයෝ,තමුසෙට අබ ඇටයක් තරම් වත් මොලයක් තියෙනවද? ජනාදිපති තනතුර තියෙන්නේ ඔහේ නිකම් කතා කොර කොර පිටරට රවුම් ගගහ කොමිසම් දදා ඉන්න විතරද? තමුසෙට එත්ත්ටම මොකවත්ම කරන්න බැහැනේද. අනේ අස්වෙලා යනවකෝ.
Reply : 0 9
Piyasiri Silva Friday, 26 April 2019 03:13 PM
ලොකු බාප්පා අපි ව රවට්ටන්න බැහැ
Reply : 0 1
Don Friday, 26 April 2019 05:30 PM
මෙයා තාමත් ඇඟ බේරාගෙන ජනාධිපතිවරණයට එන්න හදන්නේ.
Reply : 0 11
Champa Friday, 26 April 2019 05:31 PM
බාප්පට අමතක වෙලා 2015 හමුදාව දුර්වල කරලා ත්‍රිවිධ හමුදා බුද්ධි නිලධාරීන් හිරේ දැම්ම බාප්පා තමන් කියල. ඕව කියන්න හොඳයි මැරිලා ඉපදුන සිරිසේනලාට. වහල් මිනිමර්ය් යහපාලනයට රට බාර දුන්න බාප්පා. මිනිස්සු බලා ඉන්නේ සෙට්ටපොච්චි වෙලා යන්නේ කවදද කියල.
Reply : 0 7
Deepal Nirosh Friday, 26 April 2019 09:54 PM
මේ අහන්න මහප්පෙ, බාප්පලා නිවැරදි කරන්න කලින් මහප්පා නිවැරදි වෙලා ආදර්ශමත් වෙලා ඉන්න.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd