බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- 28 11 2020
- 10:20
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (28) රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
