මේ වන විට කොරෝනා රෝගීන් සඳහා අතරමැදි රෝහලක් ලෙස පරිහරණය කරන බණ්ඩාරගම දිසා රෝහල තවදුරටත් පුළුල් කිරීමට කටයුතු සම්පාදනය කළ ද ප්‍රමාණවත් ලෙස ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම අදහස අත්හැරිය බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය
නමුත් අසාධ්‍යව රෝහල් ගත වන කොරෝනා රෝගීන් සඳහා ඇඳන් කීපයකින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ඉතා ඉක්මනින් සකස් කිරීමට කටයුතු යොදන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය