සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන R.A. හසිත නොහොත් බණ්ඩා පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
අද (04දා) පෙ.ව. 11.55ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ. අතුරුගිරියයේදී මුලින්ම අපරාධකරු සංවිධාතානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩා තබා ඇති අතර පසුව පොලීසිය ප්රතිප්රහාර එල්ල කර තිබේ.
එම ප්රහාරවලින් සැකකරු තුවාල ලබා ඇති අතර සැකකරුගේ පිස්තෝලය පොලිස් භාරයට ගෙන තිබේ.