www.ada.lk
2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා
මඩකලපුව විශ්වවිද්‍යාලයේ කොටස් සියල්ලම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා සතු බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරුන් හත් දෙනෙකු සිටින බවත්, එම හත්දෙනාගෙන් දෙදෙනෙකු හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පොලිස් අපරාධ කොට්ඨාසය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත්, මෙම පරීක්ෂණයට අනුව මේ බව දැනට අනාවරණය වී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd