www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
බංග්ලාදේශ රජය විවේචනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ආචාර්ය ෂහිදුල් අලාම් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද නිහඩ විරෝධතාවක් පැවැත්විය.
ප්රජාතන්ත්රවාදයට ඉඩක් සංවිධානය විසින් මෙම නිහඩ විරෝධතාව සංවිධානය කර තිබූ අතර පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් සංදේශයක්ද භාරදීමට කටයුතු කළේය.
අල්ජසීරා පුවත් සේවය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු බංග්ලාදේශ රජය විවේචනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙසේ අත්අඩගුවට පත්විය.
ඡායාරූප ශිල්පියෙක් මෙන්ම මාධ්‍යවේදියෙක්ද වන අලාම් බංග්ලාදේශ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් සිය මාධ්‍ය ජීවිතය තුළ අරගල කළ පුද්ගලයෙකි.
එසේම ඔහු ශ්‍රි ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඡායාරූප ලබාගැනීමට කටයුතු කර තිබුණි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd