දකුණු දිග බෙංගාල බොංක ආශිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම හේතුවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව සදහන් කළ තිබෙි.
එම අවපිඩන තත්වය 6-8 යන දිනවලදි බස්නාහිරට බරව නිරත දිග බෙංගාල බොක්ක හරහා මන්නාරම බොක්ක දෙසට ගමන් කිරීමෙි හැකියාවක් පවති මෙි හේතුවෙන් දිවයිනේ බෝහෝ පුදේශවල ගිගුරුමි සහිත වැසි ඇතිවමෙි හැකියාවක් පවති එ අනුව උතුරු උතුරු-මැද දකුණ යන පුදේශවල වැසි ඇතිවමෙි තත්වයක් පවති.
ඌව මධ්‍යම මඩකලපුව පොළොන්නරුව යන පදේශවලට මී මී 100-150 අතර වැසි ඇතිවියහැක.
කෂිනි හපුආරචිචි