පියාගේ අනවසර විදුලි රැහැනට පුතා බිලි
- 28 11 2026
- 13:39
- {{hitsCtrl.values.hits}} views
- ..
තෙල්දෙණිය පොලිස් වසමේ හලියද්ද ප්රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බවට තෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 51 ක් වූ මැදමහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පියා විසින් වගාව ආරක්ෂා කිරීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
