පිඟන් සංස්ථාවේ නිෂ්පාදන වර්ග 30 ම නිපදවන්න විමල්ගෙන් උපදෙස්
ලංකා පිඟන් සංස්ථාව මීට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන දෙක දක්වා අඩුවී ඇති අතර ඉදිරියේ දී පැරණි නිෂ්පාදනයන් වෙත නැවත ප්‍රවේශ වීම පිගන් සංස්ථාව සිය ඉදිරි දැක්ම කරගත යුතු බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා පිඟන් සංස්ථාවේ නිලධාරින් සහ අමාත්‍යවරයා අතර අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදීය.

popular news
-
Demuni Uduwara Wednesday, 09 September 2020 05:28 PM
A great job if it is done.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

