බස්නාහිර පළාතෙන් පිටත පාසල් අද දිනයේදී ආරම්භ කළ බවත් එහිදී පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියලුම ප්‍රවාහන මාධ්‍යයන් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මුහුණු ආවරණ සහිතව පාසල් සිසුන් රැගෙන යාම, අවශ්‍ය පරිදි දුරස්ථභාවය පවත්වාගෙන යෑම, වාහනට ඇතුල් කර ගැනීමේදී අත්පිරිසිදු කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම යන සිසලු කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ඔහු පැවැසීය.