ප්රියන්ත කුමාර ඝාතනය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
පාකිස්ථානයේ දී අන්තවාදීන් විසින් ප්රියන්ත කුමාර දියවඩන මහතා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
ආගමට මුවා වී සිදු කරන්නා වූ මෙවැනි බිහිසුණු අන්තවාදී සාහසික අපරාධයන් නිසා උද්ගතවන ඛේදනීය තත්ත්වයන් නවතාලන්නට සෑම රටකම නායකයින් දැඩි පරිශ්රමයෙන් නීතිය ක්රියාත්මක කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
Demuni Uduwara Monday, 06 December 2021 09:28 PM
Our Buddhist Chapters are in deep sleep !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

