කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදුණු පළමු ශ්‍රී ලාංකික සංචාරක මඟපෙන්වන්නාගේ පුත්‍රයාට කොරෝනා වැළදි නොමැති බවට අයි.ඩි.එච් රෝහලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම දරුවාගේ උගුරේ සෙම පැටලිම හා හිසරදය පැවතිම නිසා ඉකුත් 13 වනදා අංගොඩ උණ රෝහලට ඇතුළත් කොට තිබු අතර එහිදි සිදුකරන ලද වෛද්‍ය පරික්ෂණ වලදි මේ බව ආරංචි මාර්ග තවදුරටත් කියාසිටියි.