අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පළාත් සිමා පසුකර යාමට පැමිණියහොත් අදාළ ප්‍රද්ගලයින් අත්අඩංගුවට ගෙත වාහන පොලිස් භාරයට ගන්නා බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
ඊයේ (17) උදේ 6.00 අවසන් වු පැය 24 කාලය තුල අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා බස්නාහිර පළාතින් පිටව යාමට උත්සහ කළ වාහන තිස් හතරක ගමන් කළ පුද්ගලයින් හැට හතරකට අවවාද කර මුදාහැරි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති නිතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.