බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත්ට ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් හෙට පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.