බස්නාහිර,සබරගමුව, මධ්‍යඹ, දකුණු, ඌව හා වයඹ පළාත්වල සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක් දක්වා තරමක තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.