පිහිනුම් තටාකයක දිය නෑමට ගිය දැරියක් ජිවිතක්ෂයට
- 9 10 2021
- 09:40
- {{hitsCtrl.values.hits}} views
- ..
පාසිකුඩා ප්රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයකදි දිය නෑමට ගිය කුඩා දැරියක් දියේ ගිලි මිය ගොස් තිබේ.
ඊයේ පස්වරුවේ මෙසේ මියගොස් ඇත්තේ රඹුක්වැල්ල අලවතුගොඩ ප්රදේශයේ පදිංචි සිටි 6 හැවිරිදි දැරියකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
