www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කිරීමේදී සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව භාවිත කිරීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
සන්ධානයේ නම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බවත්, මෙම සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව භාවිතා කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලාංඡනයක් ලෙස පොහොට්ටුව භාවිත කිරීමට නොහැකි වන බවත් එම පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් බලවේගයක් ලෙස එකට එකතුවී කටයුතු කරන බවත්, එහෙත් සකස් කරගත් බලවේග වෙන් කිරීමට කටයුතු නොකරන අතර, පුළුල් බලවේග වෙන්කිරීමට ප්‍රකාශ සිදුකරනු ලබන්නේ ඉදිරියේදී අස්ථාවර ආණ්ඩුවක් සකස් කිරීමට උත්සහ ගන්නා පිරිස් වන බවත් අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd