මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල බිබිල ඒ,5 මාර්ගයට පස් කදු කඩා වැටී නිතර මාර්ගය අවහිර වන බව රියදුරන් කියයි.
මාර්ගයට ඉහළින් තිබෙන කදු ප්රදේශවල තිබෙන ගල්,පස් ඇතුලු භුමිය වැස්සත් සමග නිතර නාය යෑමට ලක්ව මාර්ගය අවහිර වෙමින් තිබෙන නිසා පරිස්සමෙන් රිය පදවන්නැයි පස්සර පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී
ලුණුගල ප්රසන්න පත්මසිරි