පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් ඇතැයි කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .
ආසාදිත සිසුන් මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.
මේ තත්වය මත අද (25) දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමිණීමද පහළ මට්ටමක පැවැතින .
ඉදිරි ක්රියාමර්ගයන් පිළිබදව සාකච්ජා කිරීම සදහා ඌව පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින් එම විදුහලට පැමිණ සාකච්ජාවක් සිදු කළහ .
පාලිත ආරියවංශ