පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය
අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
-
Samson de silva Friday, 20 March 2020 01:55 PM
චන්දය ළඟදී පවත්වන්නේ නැති බව දැනගත් ගමන්ම එදිනෙදා වේල පිරිමහගන්න ලක්ෂ ගණන් දුප්පත් පවුල්වලට කෙලියා. අඩු වශයෙන් පැය 24ක් වත් කාලයක් දෙන්න තිබුනා, දුප්පත් පවුල්වලට සූදානම් වෙන්න. ඔය තීරණ ගන්න එවුන්ට වගේ අපිට සල්ලි නැහැ එක පාරටම අඩුම තරමින් වේලක් දෙකක් කෑමට යමක් ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
