ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14කට අයත් ගුරුවරුන් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් විමේ වෘත්තීය ක්රියාමාර්ගය අද පස්වන දිනටත් ක්රියාත්මකයි.
ගුරු වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනය කිරිමට ඒරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරිණි.