ලෝක වැසිකිලි දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද දිනය ප්රකාශයට පත් කර තිබේ. තිරසර සංවර්ධන අරමුණු අනුව සැමට වැසිකිලි සැපයිමට ලෝකය බැදි සිටි. නමුත් ලෝකයේ බිලියන 4.5කට ප්රමාණවත් සනිපාරක්ෂ පහසුකම් නැත. මිලියන 892ක් එළිමහනේ මලපහ කරති. ඔවුන්ට වැසිකිලි පහසුකම් නොමැත.
වර්තමානයේ ශ්රී ලංකාවේ පාසල් අතරින් 25%කට ප්රමාණවත් වැසිකිලි පහසුකම් නැති බව හෙළි වී තිබේ. 0.7%කට වැසිකිලි කිසිසේත්ම නැත. එම නිසා පාසල් සිසුන් සදහා වැසිකිලි පහසුකම් වැඩිකිරිමේ අවශතාව අවධාරණය කෙරේ.