පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කරයි
- 30 01 2020
- 19:30
- {{hitsCtrl.values.hits}} views
- ..
පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර එය 2020 පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
