පිස්තෝල 04ක් හා මැගසින් 08ක් සොයා ගනියි
- 2 08 2020
- 12:28
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ගල්කිස්ස පොලිස් වසමේ ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇල මාර්ගයකට යාබදව කැළෑ ප්‍ර දෙශයක දමා ගොස් තිබියදී පිස්තෝල ගිනි අවි 04ක් හා එම මැගසින් 08ක් සොයාගත් බව පොලීසිය පවසයි.
අද උදෑසන 10.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සොයා ගැනීම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
