පසුගිය දින 18ට සමාජය තුළින් කොවිඩ් රෝගීන් වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
“පසුගිය දින 18ක කාලය තුළ සමාජයෙන් අපිට කොවිඩ් 19 රෝගියෙක් වාර්තා වුණේ නෑ. මේ වන විට සනීප වෙලා ගිහින් තියෙනවා 584ක්. රෝහල් ගත කර තිබෙන ප්‍රමාණය 434යි.
සතිතුනකට කිට්ටු වෙන්න කාලයක් සමාජය තුළ රෝගීන් වාර්තා නොවීම යම් තරකට සතුටු වෙන්න පුළුවන්.”