www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙසිය අනූතුන් දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් 115 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවත්, 178 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd