පාස්ක් ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් කොමිසමක් පත්කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලක කොමිසමක් මෙසේ පත්කර තිබේ.
කොමිසයේ සෙසු සාමාජිකියන් වන්නේ,
02 නිශ්ශංක බන්දු කරුණාරත්න -අභියාචනාධිකරණ විනිසුරු
03 නිහාල් සුනිල් රාජපක්ෂ - විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු
04 අතපත්තු ලියනගේ බන්දුල කුමාර - විශ්‍රාමික මහාධිකරණ විනිසුරු
05 එම්.එම්. අධිකාරී - විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියකි